උම්මතයේ (මුස්ලිම් ජන සමාජයේ) වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක්
වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස නිරීක්ෂණය කිරීමේ දී ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්රිදයාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. අල් කුර්ආනය සහ අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් මේ පිළිබඳ ව පවසා ඇති වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.
إقرأ البيانات بالعربية
اسم الكتاب: أسباب للأوضاع المخزية حاليا للأمة الإسلامية
تأليف: محمد منصور دحلان
الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة
نبذة مختصرة: كتاب باللغة السنهالية يبين الأسباب التى جعلت الأمة الإسلامية فى الأوضاع المخزية التى تمر بها الآن.