මුස්ලිම් නිවසක විනය හා යහ පැවැත්ම

තක්වා නම් බියබැතිමත්කමට වඩා වෙනත් යම් කිසිදු ක‍්‍රියාවක් තුළින් හෝ විනයක් තුළින් හෝ නිවසක අලංකාරය, අභිවෘද්ධිය ලබා ගත නොහැක. සෑම නිවසකම ලොකු, කුඩා, පිරිමි, කාන්තා, යන සෑම සාමාජික සාමාජිකාවක්ම අල්ලාහ්ගේ නියෝගයන් වලට අවනතව ක‍්‍රියා කළ යුතුයි. එමගින් සාර්ථක දිවි පැවැත්මක් ගත කරන්නටත්, නිවැසියන් දහම තුළ කටයුතු කරන්නටත් ඉවහල් වනු ඇත.

في هذا المجلد

මුස්ලිම් නිවසක විනය හා යහ පැවැත්ම

تحميل

عن الكتاب

المؤلف :

Muhammad Salih Al-Munajjid

الناشر :

www.islamland.com

التصنيف :

الأداب والأخلاق